ඔක්තෝබර් මස 10වනදාට යෙදෙන Colombo Times අභිමානවත් 07වන සංවත්සරය වෙනුවෙන් නවමු වැඩසටහන් මාලාවක් හඳුන්වාදීමට Colombo Times සූදානම්.
එහිදී දිවයින පුරා විසිරී සිටින නිවේදික නිවේදිකාවන්ට අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඔබත් නිවේදනයට දක්ෂ වයස අවුරුදු 18 - 24 අතර නම් දැන්ම ඔබේ නම, ගම, වයස ඇතුළත් අයදුම්පත්‍රය මෑතකදී ලබාගත් ඡායාරූපයක් සමඟ 070-4444948 යන දුරකථන අංකයට WhatsApp කරන්න.
මේ පිළිබඳ තොරතුරු Colombo Times ඔස්සේ ඉදිරියේදී ගෙන ඒමට සූදානම්.
(colombotimes.lk)
