28 January 2026

logo

අස්වැසුම දීමනා අද බැංකු ගිණුම් වෙත



අස්වැසුම පළමු සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව අද (28) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව මුදැල්,ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍යාංශය පවසනවා.   

එම අමාත්‍යාංශය සඳහන් කළේ අදියර 2කටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාවද අද (28) ලබාදෙන බවයි. 

(colombotimes.lk)