07 July 2025

logo

Commonwealth Games | ගෝල්ඩ් කෝස්ට් නගරාධිපති ලංසුව අවලංගු කරයි



ඕස්ට්‍රේලියාවේ, ගෝල්ඩ් කෝස්ට් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වූ ලංසුව ඉවත් කරගෙන තිබෙනවා.

ඒ, එහි නගරාධිපතිවරයා විසින්.

මේ හේතුවෙන් ක්‍රීඩා උළෙලේ මීළඟ වාරිකය කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදු වන බව සංවිධායකයින් පවසා තිබෙනවා.

නමුත් ඔවුන් 2018 වසරේ පැවති ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය ලබා දී තිබුණා.
(colombotimes.lk)