ඉලවාලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ එළඹෙන 29වනදා දක්වායි.
මන්ත්‍රීවරයාව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
