24 June 2026

logo

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කතක් කොටුවෙයි



රුපියල් මිලියන 352කට අධික වටිනාකමකින් යුත් හෂිෂ් කිලෝග්‍රෑම් 36ක් සමඟ 18 හැවිරිදි කැනේඩියානු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම තරුණියව ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)