15 October 2025

logo

නීතිඥ වන්නිනායකට අධිකරණයෙන් දුන් නියෝගය



නීතිඥ ගුණරත්න වන්නිනායක ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. 

ඒ ඔහු අද (15) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදීයි.

(colombotimes.lk)