සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන 'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.
ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)