15 October 2025

logo

බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට රථවාහන තදබදයක්



බත්තරමුල්ල පාර්ලිමේන්තුව වටරවුම අවට මේ වන විට රථ වාහන තදබදයක් හටගෙන  තිබෙනවා.

ඇදහැළෙන අධික වර්ෂාව සමඟ මෙලෙස රථ වාහන තදබදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)