අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
ඒ අනුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල පත් කර ඇති අතර කාන්ත සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඩබ්ලිව්. එම්. ඩී. ටී. වික්‍රමසිංහ පත්කර තිබෙනවා.
(colombotimes.lk)