14 September 2025

logo

බැකෝ සමන්ගේ බිරිඳට අධිකරණයෙන් දුන් නියෝගය



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්ගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ එළඹෙන 18වනදා දක්වායි.   

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කර තිබෙනවා. 

ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)