20 August 2025

logo

ප්‍රශ්නගත ඖෂධ සමාගමේ හිමිකරුගේ ඇප ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය



ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල්වලට සැපයීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රශ්නගත ඖෂධ සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ගොනුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අද (07) නියෝග කර තිබෙනවා. 

ඒ කොළඹ මහාධිකරණය විසින්. 

(colombotimes.lk)