06 July 2025

logo

BUDGET TIMES 2024 | සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය පහසුකම්



සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දැවැන්ත අර්බුදයකට ලක්ව තිබෙන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සන්ධාන කළා. 

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ධෛර්ය ලබා දීමට ආසියා සංවර්ධන බැංකුවේ සහාය ලබාගෙන රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
(colombotimes.lk)