06 July 2025

logo

සාදය මාරයි සල්ලි හමාරයි නරඹන්න Online ප්‍රවේශ පත්‍ර දැන් මිලදී ගන්න



ධර්මප්‍රිය ඩයස්ගේ අධ්‍යක්ෂණයක් සහ ප්‍රියංකර ද සිල්වාගේ නිෂ්පාදනයක් වන 'සාදය මාරයි සල්ලි හමාරයි ' ජූලි මස 11වනදා සවස 7.00ට වේදිකාගත වනවා.

ඒ කොළඹ Lionel Wendt තියෙටර්හිදීයි.     

මෙය නැරඹීම සඳහා https://myseat.lk/ වෙබ් පිටුවට පිවිසීමෙන් මාර්ගගතව ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමටද ඔබට හැකියාව පවතිනවා.

එමෙන්ම 077-736 7708 යන දුරකථනය අංකය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු විමසීමටද හැකියි.

ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, ධර්මප්‍රිය ඩයස්, අනුරාධ පෙරේරා, ප්‍රසාද් සුරීයආරච්චි, අනුරාධ මල්ලවආරච්චි, ආලෝක සම්පත්, ප්‍රේම්ජයත් කපුගේ යන රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායක වනවා.

සාදය මාරයි සල්ලි හමාරයි පසුගිය දර්ශන වාරයක විශේෂ අවස්ථා ඇතුළත් Videos පහතින්, 






(colombotimes.lk)