08 January 2026

logo

බොර තෙල් මිල පහළට



ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊයේ (06) පෙර දිනයට සාපේක්ෂව බොර තෙල් මිල අඩුවී ඇති බව සඳහන්.

ඒ අනුව, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.37 වශයෙන් සහ වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.05 ක් ලෙස දැක්වුණා. 
(Colombotimes.lk)