09 October 2025

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් ඉහළට



ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (27) තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 70.13ක් ලෙසයි.

එමෙන්ම ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.72ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)