අතිකාල සේවාවලින් ඉවත් වූ රේගු වෘත්තීය සමිති අද (19) උදෑසන සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් බහාලුම් 4000ක් පමණ මේ වනවිට වරාය තුළ සහ ඉන් පිටත ගොඩ ගැසී ඇති බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ.
(colombotimes.lk)