16 October 2025

logo

රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි



රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට රේගු නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ (19) පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
(colombotimes.lk)