19 January 2026

logo

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළට



මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400කින් ඉහළ දමා තිබෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
 
ඔහු කියා සිටියේ වතු කරම්කරු දෛනික වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළ යන බවයි. 

(colombotimes.lk)