ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ATR 42-500 වර්ගයේ ගුවන්යානයක් අතුරුදන් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන්යානය පුද්ගලයන් 11දෙනෙක් සමඟ අතුරුදන් වූ බවයි.
මෙම යානය මැකස්සාර් නගරයට ආසන්න ප්‍රදේශයකදී අතුරුදන් වී තිබෙනවා.
(colombotimes.lk)
