හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධියට අදාළ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයා එළඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (17) නියෝග කර තිබෙනවා.
ඒ මහර වැඩබලන මහේස්ත්‍රාත් සමන් විතානාරච්චි විසින්.
(colombotimes.lk)
