18 January 2026

logo

කැළණිය ප්‍රදේශයේ නිවසක ගින්නක්



කැළණිය ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවන හමුදාව සඳහන් කළේ මේ වන විට එම ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ දෙකක් පිටත්කර ඇති බවයි.

(colombotimes.lk)