උතුරු චීනයේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
එමෙන්ම තවත් පුද්ගලයන් 84දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝහල් ගත කර ඇති පුද්ගලයන් අතරින් 05දෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවයි.
එමෙන්ම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
