2026 T20 ලෝක කුසලානයට බංගලාදේශ කණ්ඩායමේ සහභාගීත්වය සහ ඔවුන් එම තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීම පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21වන දිනට පෙර ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංගලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවට යාමට අවසර දීම ප්‍රතික්ෂේප කළහොත් ICCය විසින් ආදේශක කණ්ඩායමක් නම් කිරීමට ඉඩ ඇති බවයි.
එය වත්මන් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ස්කොට්ලන්ත කණ්ඩායම වීමට වැඩි අවස්ථාවක් ඇති බවයි වාර්තා වන්නේ.
(COLOMBOTIMES.LK)
