06 July 2025

logo

දඹුල්ල තන්ඩර්ස් නව හිමිකාරීත්වයකින් තරගයට



එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව LPL සංවිධායකයින් නිවේදනය කරනවා.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් ඊයේ (22) කටයුතු කළා.
 
ඒ අනුව එහි හිමිකාරීත්වයේ වෙනසක් සමඟ මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)