22 December 2025

logo

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට



ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. 

ඒ මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පශ්චාත් ආපදා ප්‍රතිසාධන සැලැස්ම සඳහා සහය දැක්වීම සඳහායි. 

ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන විශේෂ සහයෝගීතා පැකේජයක් අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)