04 January 2026

logo

දිවයින පුරා රථ වාහන දඩ GovPay හරහා ගෙවීමට හැකිවන දිනය දැනුම්දෙයි



දිවයින පුරා එළඹෙන 15වනදායින් පසුව Govpay හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීමට හැකියාව සලසන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර ප්‍රකාශ කළා. 

ඒ කොළඹ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. 

(colombotimes.lk)