04 January 2026

logo

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර T20 තරගාවලියක්



එළඹෙන අගෝස්තු මාසයේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ තරග 3කින් සමන්විත T20 තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අගෝස්තු මාසයේදී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට අමතරවයි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු සහන සැලසීම සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් මෙලෙස T20 තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

(COLOMBOTIMES.LK)