13 February 2025


2024 වසරේ දී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට



2024 වසරේ දී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් පිළිබඳව ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ සුරාබදු දෙපාර්තමේන්තුව විසින්. 
 
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ඊට හිමිවී ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
(colombotimes.lk)