22 August 2025

logo

දයාසිරිගෙන් කථානායකට ලිපියක්



පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර විසින් අද (21) කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

එම ලිපියේ සඳහන් වන්නේ පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට පියවර ගන්නා ලෙසයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් කථානායකවරයා වෙත යොමු කළ ලිපිය පහතින්,



(colombotimes.lk)