බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ කොළඹ දෙසට ඇතුළුවන මංතීරුවක් වසා දමා තිබෙනවා.
ඒ අද (21) උදෑසන එම ප්‍රදේශයේ සිදු වූ ගිලා බැසීමක් හේතුවෙන්.
Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විට එලෙස ගිලා බැසුණු කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බවයි.