බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ කොළඹ දෙසට ඇතුළුවන මංතීරුවක් වසා දමා තිබෙනවා.
ඒ අද (21) උදෑසන එම ප්‍රදේශයේ සිදු වූ ගිලා බැසීමක් හේතුවෙන්.
Colombo Times අප මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ මේ වන විට එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබෙන බවයි.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)