22 January 2026

logo

ගාසා තීරයේ ප්‍රහාරවලින් මියගිය ගණන සීග්‍රයෙන් ඉහළට



ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාරවලින් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊශ්‍රායලය විසින් නැවත දියත් කරන ලද ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 413ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම තවත් බොහෝ දෙනෙක් සුන්බුන් අතර සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තවත් පුද්ගලයන් 562ක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)