ඉන්දියාවේ, වයඹදිග කාශ්මීරයේ අද (19) රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ එම භූ කම්පනය කිලෝමීටර් 35ක් ගැඹුරින් සිදු වූ බවයි.
එමෙන්ම මෙම භූ කම්පනය හේතුවෙන් මේ වන තෙක් කිසිඳු පුද්ගලයෙක්ට තුවාල සිදුවීම් හෝ දේපළ හානි වාර්තා වී නොමැති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)
