විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදු කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.
එම ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීමට අදාළව කාර්ය සාධක බලකායක්ද පිහිටවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)
