20 January 2026

logo

අස්වැසුම යෝජනා ක්‍රමය ගැන විවාදය අද



සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ විවාදය අද (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා එම විවාදය පැවැත්වෙන බවයි. 

(colombotimes.lk)