ජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සිය ඉල්ලා අස්වීම් ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි වෙත ඊයේ (21) සවස භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.
පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන තිබෙනවා.
(colombotimes.lk)
