අද (06) දිනයේ උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ඒ අනුව සිවිල් ගුවන්සේවා පනත, වෙළෙඳ නැව් පනත ඇතුළු පනත් කිහිපයක් යටතේ වන නියෝගයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය තිබෙනවා.
මෙලෙස උදෑසන 10.30 ට ආරම්භ වන විවාදය පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇති බව සඳහන්.
(colombotimes.lk)