24 September 2025

logo

විදුලිබල වෘත්තීය ක්‍රියාමාර්ගයේ තීරණය දැනුම්දෙයි



ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසනවා. 

කෙසේ වෙතත් ඔවුන් සඳහන් කළේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බවයි. 

(colombotimes.lk)