24 September 2025

logo

ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයට සිදු වන දේ අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කරයි



අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් ඩිජිටල් කාර්ය සාධක බලකාය පත් කළ බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. 

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමට පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපනය සඳහා වූ ඩිජිටල් කාර්යසාධක බලකායේ ‍ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ඩිජිටල්කරණයෙන් අධ්‍යාපනයේ සුවිශේෂී වෙනසක් සිදුකළ හැකි බවයි.

(colombotimes.lk)