colombotimes.lk
සිංහල | English

06 May 2024

කිරිපිටි මිල ගැන ගත් තීරණය



හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

එමෙන්ම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)