20 January 2026

logo

ඩෙල්ටා ගුවන් සේවයට අයත් යානයක් ගිනි ගනියි



ඇට්ලන්ටා ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබූ ඩෙල්ටා ගුවන් සේවයට අයත් බෝයිං 767 මාදිලියේ ගුවන් යානයක් ලොස් ඇන්ජලීස් හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා.

ඒ ගුවන් යානයේ එන්ජිමක ඇතිවූ ගින්නක් හේතුවෙන්.

කෙසේ වෙතත් අදාළ ගුවන් යානය ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)