colombotimes.lk
සිංහල | English

17 September 2024


ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ඉල්ලා අස්වෙයි



ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක් යොමු කරමින්.

ඔහු විසින් යොමු කළ ලිපිය පහතින්,




(colombotimes.lk)