04 November 2025

logo

ඩෙංගු අවධානම යළි ඉහළට



මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
 
සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වාර්තාවීම වැඩි අගයක් ගන්නා ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි. 

මෙම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කර තිබෙනවා.
 
(colombotimes.lk)