23 January 2026

logo

මෙක්සිකෝවේ වෙළඳසැලක ගින්නකින් 23ක් ජීවිතක්ෂයට



වයඹදිග මෙක්සිකෝවේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් කුඩා ළමුන් ඇතුළුව පුද්ගලයින් 23දෙනෙක් පමණ මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

එම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක්ද පවත්වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(colombotimes.lk)