23 January 2026

logo

ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයන් 7ක් ජීවිතක්ෂයට - 150කට තුවාල



ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ එය රික්ටර් මාපකයේ 6.3ක කිලෝමීටර් 28ක ගැඹුරකින් හටගත් බවයි. 

එම භූ කම්පනයෙන් පුද්ගලයන් 07දෙනෙක් මිය ගොස් 150ක් පමණ තුවාල ලබා තිබෙනවා. 

(colombotimes.lk)