2024 ජනවාරි මාසයේ සිට ජුනි මාසයේ ඊයේ (8) දිනය තෙක් මෙරටින් ඩෙංගු රෝගීන් 25,718ක් වාර්තා වී තිබෙනවා.
බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 9,410ක්, උතුරු පළාතෙන් 4,450ක්, මධ්‍යම පළාතෙන් 2,315ක්, වයඹ පළාතෙන් 1,852ක්, දකුණු පළාතෙන් 1,929ක් සහ සබරගමු පළාතෙන් 2,524ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
එමෙන්ම මේ වසරේ (2024) ගත වූ කාලය තුළ සිදුව ඇති ඩෙංගු රෝගී මරණ ගණන 9ක්.
