15 January 2026

logo

මහජන ආරක්ෂාව ගැන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙන් යළිත් සහතිකයක්



ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

ඔහු කියා සිටියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි.

අද (25) පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ ආරක්ෂාව සහතික කර තිබෙන බවයි.

(colombotimes.lk)