බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සකස් කළ ක්‍රියාමාර්ග 30කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි සති කිහිපය තුළදී ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
ඒ අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එහිදී ඔහු කියා සිටියේ මේ දක්වා රට තුළ බලශක්ති ප්‍රතිපත්තියක් නිසිපරිදි ක්‍රියාත්මක නොවූ බවයි.