'වනජීවී සංරක්ෂණ මූල්‍ය, මිනිසා හා පෘථවිය වෙනුවෙන් කරන ආයෝජනයයි' තේමාව කර ගනිමින් මෙවර ලෝක වනජීවී දින ජාතික වැඩසටහන විල්පත්තු ජාතික උද්‍යානයේදී (03) පවත්වා තිබෙනවා.
ඒ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා, වනජීවී දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු රජයේ නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.
(colombotimes.lk)