දේශබන්දු හෙට පොලිස්පති ධූරයේ වැඩ අරඹයි




පොලිස්පති ධූරයට පත් කළ දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (29) සිය ධූරයේ රාජකාරි අරඹන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව පොලිස් මූලස්ථානයේදී මෙම රාජකාරී භාර ගැනීම සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)